
අද දිනයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත්වන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසනවා.
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එම තීරණය ගත්තේ රජයට එකතුවීමට නොවන බබවයි.
ආණ්ඩුව
නියෝජනය කරන මෛත්‍රී කණ්ඩායම හා එක්වීමක් නොවන බව ද මන්ත්‍රිවරයා එහි සඳහන් කරනවා.
අදාළ සටහන පහතින්.
අදාළ සටහන පහතින්.
Share this
|
|
0 Comment to "මන්ත්‍රී කාංචන විජේසේකර ඒකාබද්ධයෙන් ගැලවෙයි"
Post a Comment