
සමාන්‍යයෙන් මිනිසුන් සුරතල් සතුන් ඇති කරන්න කැමතියි. ඒත් සමහරක් දෙනාට සුරතල් සතුන් ඇති කිරීමේ ආශාව ඇති කරන්න සිද්ධ වෙනවා.
මේ පෙන්වන්නේ ඒ වගේ අවස්ථාවක්. ඡායාරූප ශිල්පි අමොල් ජාදේව් සහ කලා අධ්‍යක්ෂ ප්‍රානව් බිදේ එකතුවෙලා ඉතා සාර්ථක විසඳුමක් සහිත ප්‍රචාරන ව්‍යාපාරයක්
සිද්ධ කළා. ඇත්තටම එයට සියළු දෙනාම ආකර්ශනය වුනා
.ඇත්තටම දෘෂ්ඨි මායාවන් ගෙන් යුත් ඡායාරූප එකතුවක් මෙහි ඉතා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කෙරුනා. මෙහි ඇත්තේ පින්තූර දෙකක එකතුවක්. මේ ක්‍රමය නිසා සුරතල් සතුන් ඇති කිරීමට විශාල පිරිසක් අළුතින් එකතු වුනා.
.ඇත්තටම දෘෂ්ඨි මායාවන් ගෙන් යුත් ඡායාරූප එකතුවක් මෙහි ඉතා ආකර්ශනීය ලෙස ඉදිරිපත් කෙරුනා. මෙහි ඇත්තේ පින්තූර දෙකක එකතුවක්. මේ ක්‍රමය නිසා සුරතල් සතුන් ඇති කිරීමට විශාල පිරිසක් අළුතින් එකතු වුනා.

(mirrorarts)
Share this
|
|
0 Comment to "සුරතල් සතුන් මාර්කට් කරන්න හොඳම විදියක් (Photos)"
Post a Comment