
ඒ කාලේ බ්‍රීෂිට් ඔහුගේ නාට්‍ය කලා ගුරුවරිය, යාළුවෙන්නෙත් නාට්‍යයක් පුරුදුවෙන අතරේ. අවුරුදු 40 ක් විතර වූ ඇය එතකොටත් කසාද බැඳලා. ඒ කසාදෙන් දරුවන් තුන්දෙනෙකුයි මුනුපුරු-මිනිපිරියන් හත් දෙනෙකුයි ඉන්නවා, හැබැයි එමානුවෙල්ගෙන් නම් ඇයට තාම දරුවන්
නෑ. කොහොමරි දුවත් එමානුවෙල්ගේ වයසේමයි.

මේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුමේ එමානුවෙල් මැක්‍රොන් පිළිබඳව තැබූ සටහනකින් උපුටා ගත්තක්. එම සම්පුර්ණ සටහන පහතින් කියවිය හැකියි.

මේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුමේ එමානුවෙල් මැක්‍රොන් පිළිබඳව තැබූ සටහනකින් උපුටා ගත්තක්. එම සම්පුර්ණ සටහන පහතින් කියවිය හැකියි.
Share this
|
|
0 Comment to "තමන්ට උගන්නපු පාසැල් ගුරුවරියව කසාද බැන්ද ප්‍රංශයේ අනාගත නායකයාගේ කතාව..! (PHOTO)"
Post a Comment