28 April, 2017

ලිංගික ආශාවන් පසුපස හඹාගොස් අවසානයේ නොසිතූ ලෙස ජීවිතය වරදවාගත් තරුණයෙකුගේ කතාව - Video

sexy-couple-in-bed

"රෑට රෑට මට හැමෝටම හොරෙන් කතාකරනවා"

"දකින දකින කෙල්ලෝ පස්සේ ගියොත් ලෙඩ බං"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත රිෂ්වාන්ගේ කතාවයි මේ.

තරුණ ජීවිත හැමවෙලාවෙම ආශාවෙන් පිරිලා. ඒ නිසාම විනාශය පෙනෙන්නෙත් සුන්දරයි වගේ.

ඒ වගේම හිතක් එකතැනක තියෙන්නේ නැහැ. එකතැනකින් තවත් තැනකට අපටත් හොරෙන් අපේ හිත් ගමන් කරනවා.

තරුණ කාලයේදී ආශාවන් පිටුපස හඹා ගිහින් ජීවිතය වරදවාගත් තරුණයෙන් තමයි රිෂ්වාන් කියන්නේ.

පුංචි කාලයේම රිෂ්වාන්ගේ
දෙමව්පියන් දික්කසාද වෙනවා. ඔහු හැදෙන්නෙ වැඩෙන්නෙ අත්තම්මා ලඟ. රිෂ්වාන් ගැන දෙමව්පියන් හොයලා බැලුවෙත් නැති නිසා හුඟක් දුකෙන් තමයි ජීවත්වුනේ.

කාලයක් ගතවෙලා ඔහු කොළඹට ඇවිත් ගාමන්ට් එකක රැකියාව කරනවා. පසුව එතනින් අස්වෙලා බේකරියකත්, පසුව ගැරේජ් එකකත් වැඩකරනවා. ඔය ඉන්න අතරතුර ඔහු විවාහක කාන්තාවක් සමග සම්බන්ධයක් පටන් ගන්නවා. තැන් තැන් වල වැඩකරන ගමන් තව තවත් කාන්තාවන් ආශ්‍රය කරන රිෂ්වාන් පසුව ලෙඩ වෙනවා. මේ ඔහුගේ කතාවයි.

ලිංගික ආශාවන් පසුපස හඹාගොස් අවසානයේ නොසිතූ ලෙස ජීවිතය වරදවාගත් රිෂ්වාන්ගේ ජීවිත කතාව පහතින් බලන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලිංගික ආශාවන් පසුපස හඹාගොස් අවසානයේ නොසිතූ ලෙස ජීවිතය වරදවාගත් තරුණයෙකුගේ කතාව - Video"

    Post a Comment