30 March, 2017

ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී (Photos)

tend to Buddhism

ලොව පුරා සිටින විවිධ ජාතින් බුද්ධ ධර්මය වෙත නැඹුරු වීමේ සිග‍්‍ර වර්ධනයක් ඇති වී ඇතැයි රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාමාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්සහිමියන් පවසනවා.

ලොව අනෙකුත් ආගම් අතරින් ජිවමානව සිටි බවට
සාක්‍ෂි ඇති පන්සල් , විහාර, බුදුන්ගේ ශරිරික ධාතුන් සියතින් දැක ගැනීමට හැක්කේ බුදුන් වහන්සේගේ වීම නිසා මේ වනවිට යුරෝපිය ජාතිකයින් බුදු දහම වැළදගැනීමේ වෙත නැඹුරූ වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

එමෙන්ම මෙරට ඓතිහාසික ස්ථාන දැක බලා ගෙන වැද පුදා ගැනීමට එන පිරිස් නිතර දැකිය හැකි බවද උන්වහන්සේ පවසයි.

මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ කතරගම කිරි වෙහෙර වෙත පැමිණ ජර්මන් ජාතික බෞද්ධයින් පිරිසක් භාවනා යෝගීව සිටින අයුරුයි. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී (Photos)"

    Post a Comment