26 March, 2017

විමල්ට අසාධ්‍යයි - බලෙන් උස්සාගෙන ගොස් රොහල්ගත කෙරේ

Wimal Weerawansa Sick

වැලිකඩ බන්ධනාගාරයේ සිට උවාසයක නිරත වූ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව ඔසවාගෙන් ගොස් බන්ධනාගාර රෝහලට ඇතුළු කර තිබේ.

මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල වූ නිසා මෙම ක‍්‍රියාමාර්ගව වෛද්‍ය උපදෙස් අනුව ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

-ලංකා සී නිවුස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විමල්ට අසාධ්‍යයි - බලෙන් උස්සාගෙන ගොස් රොහල්ගත කෙරේ"

    Post a Comment