13 March, 2017

සුලේකා පිස්සුවක් නටයි (වීඩියෝ)

suleka-jayawardena-02

නිවේදනයෙන් රංගනයට පිවිසි සුලේකා ජයවර්ධන කියන්නේ හැමෝම ආදරය කරන කෙනෙක්. සුලේකා පසුගිය දවස්වල කිවුව කථාවක් ගොඩක් දෙනෙක් කථාවුණා.

ඒ වගේම ඇය විදේශගත වී එහි පදිංචි වන බවටත් ඇය පවසා සිටියා. එයට හේතුව ලෙස ඇය කියා ඇත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවලට කැමති නැති බවයි.

වෙනත් රටවල මිනිස්සු අනිත් අය අඳින විදිහ හොයන්න, කථා හදන්න
වෙලාවක් නෑ. හැබැයි ලංකාවේ මිනිස්සු එහෙම නෑ කියලා.

ලංකාවේ බොහෝ දෙනා මූණට හිනාවෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අය කියලත් ඇය ප්‍රකාශ කරලා තිබුණා. මේ සුලේකා විදේශගතවී ඇයගේ යහළුවන් සමග පටිගත කළ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.



_මිරර්ආර්ට්ස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සුලේකා පිස්සුවක් නටයි (වීඩියෝ)"

    Post a Comment