මහේන්ද්‍ර පෙරේරා, ස්ටීව් ද සිල්වා, බන්දුල විතානගේ, රොෂාන් රවීන්ද්‍ර, රුවින් ද සිල්වා, කෞෂල්‍යා ප්‍රනාන්දු, සුරංගා රණවක, සුලෝචනා වීරසිංහ හා තිලක්ෂිනි රත්නායකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන 'සුළඟ ගිනි අරන්' සිනමාපටයේ කැමරාකරණය චන්න දේශප්‍රිය හා
ධනුෂ්ක ගුණතිලක ගෙනි.
මිට අමතරව සමන් ඇල්විටිගලගේ සංස්කරණ දායකත්වයද , ලක්ෂ්මන් ජෝසප් ද සේරම්ගේ සංගීත නිර්මාණ දායකත්වයද , ලාල් හරේන්ද්‍රනාත්ගේ කලා අධ්‍යක්ෂණ දායකත්වයද මේ සඳහා හිමිව ඇත.
“සුලඟ ගිනි අරන්“ මාර්තු 17 වෙනිදා සිට.
රීගල් කොළඹ සහ ලීඩෝ බොරැල්ල ( පස්වරු 4.30)
ස්කයි ලයිට් මාලබේ (පස්වරු 1.30)
රීගල් 4.15 /ලිඩෝ,බොරැල්ල 4.15 /ස්කයි ලයිට්, මාලබේ 1.15 තිරගත වේ.

_මිරර්ආර්ට්ස්
Share this
|
|
0 Comment to "විමුක්තිගේ 'සුලඟ ගිනි අරන්' වාරණයකින් තොරව ප්‍රදර්ශනයට"
Post a Comment