ඒ එම පාසලේම 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ සිසුන් පස්දෙනෙකු විසින්.
අදාළ පහරදීම ශිෂ්‍ය භට කාමරයේදී සිදුකර ඇති අතර පහරදීමෙන් අනතුරුව එම සිසුවා කබඞ් එකක දමා වසා හිරකර තිබෙනවා.
සිද්ධිය දැනගත් පාසලේ ගුරුවරුන් මැදිහත්ව සිසුවා
මුදවා ගෙන මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
පමින් නිල්මින් දිනූෂ නැමති පහරකෑමට ලක්වූ සිසුවා පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩයට ඇතුළත්ව සිට මීට සතියකට පමණ පෙර ඉන් ඉවත්වී ඇත්තේ දෙමව්පියන්ගේ ඉල්ලීම මතයි.
සිසුවා ඉන් ඉවත්වීම හේතුවෙන් ශිෂ්‍ය භට ඛණ්ඩය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සිසුන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකු හා එම කණ්ඩායම නියෝජනය කර දැනට පාසලෙන් ඉවත්වූ සිසුවකු අද(14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this
|
|
0 Comment to "ශිෂ්‍ය භට පුහුණුවෙන්න බෑ කීවු සිසුවාට පහරදී කබඩ් එකක දමලා"
Post a Comment