21 March, 2017

එකම ගයිඩ් එක්ක රසවිඳින්න අකමැති වුණු සුදු නෝනලා දෙන්නගෙ තරම

foreigners

යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශයට.

මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඩ් වැඩේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්‍ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඩ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. 

ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඩ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඩ් කෙනෙකුත් හෙට තවත් ගයිඩ් කෙනෙකුත් විදියට
කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.

අහල පහලින් හොයා ගත්ත ගයිඞ්ලත් එක්ක මේගොල්ලෝ එහෙ මෙහෙ කරක් ගැහුවා. කොල්ලෝ දෙන්නා නතර වෙලා හිටපු හෝටලයේ උඩම කෙනාගේ ඉදලා පහලම කෙනා දක්වාත් ත‍්‍රිරෝද රථ රියදුරොත් අහල පහල අයියලත් මේ නෝනාලා දෙන්නට අතට ගානක් නොලැබුනත් මග පෙන්වන්න උදව් කලා. 

ඔය විදියට හිටපු නෝනාලා දෙන්නා මීට මාස දෙකකට කලින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා රුසියාවට ගියා.

කතන්දරේ පටන් ගන්නේ මෙතනින් පස්සේ. අර කලින් කියපු තරුණයන්ගෙන් එක්කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇති වුනා. රෝගි ලක්‍ ෂණ අහපු වෛද්‍යවරු රුධිර පරික්‍ ෂණයක් කරද්දි තමයි දැනගත්තේ මේ තරුණයා ඒඞ්ස් ආසාධිතයෙක් කියලා. 

මේ ආරංචිය පැතිරිලා යද්දි අර සුද්දියෝ දෙන්නට මග පෙන්වන්න ඉදිරිපත් වුන බොහෝ පිරිමි පක්‍ෂය රුධිර පරික්‍ෂාවට වෛද්‍යවරු ලගට යනවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් හිතා ගන්න පුඵවන් නේද අපේ අයියලට අර සුද්දියෝ දෙන්නා මග පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එකම ගයිඩ් එක්ක රසවිඳින්න අකමැති වුණු සුදු නෝනලා දෙන්නගෙ තරම"

    Post a Comment