
මෙවැනි ක්‍රියා වලට එරෙහිව දැඩි තීන්දු තීරණ ගතයුතු බවයි ඔහු පවසන්නෙ.
මෑතකදි ක්‍රිකට් පිටියෙන් සමුගත් ෂහීඩ් අෆ්රිඩිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
මෙවැනි ක්‍රියාවක නිරත වී වසර පහ හයකින් නැවත ජාතික කණ්ඩායම හා එක්විය හැකි බව ක්‍රීඩකයින් දන්නා බවත්,එම නිසා ඔවුන් කිසිදු බියක් නොමැතිව තරඟ පවා දීම් සඳහා පෙළැඹෙන බවත් ,මීට එරෙහිව නීති තර කළ යුතු බවත් ඔහු එහිදී පවසා තිබේ.
_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to " මොහොමඩ් ඉර්ෆාන් අැතුළු පාකිස්ථානු ක්‍රීඩකයෝ 5කට මරණ දඬුවම ඉල්ලයි"
Post a Comment