01 February, 2017

රු. 30 පාකිං ටිකට් එකට වියරු වැටුණු රියදුරෙක් පොලු මුගුරු වලින් පන්නා පන්නා පහර දුන් හැටි (Video)

wellawatta-parking-fight

වාහන නවතා තැබීමේ ගාස්තුව ඉල්ලූ පුද්ගලයෙකුට රියදුරෙකු විසින් පහරදෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.

එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහල පුද්ගලයා පවසන ආකාරයට මෙහි වාහන නවතා තැබීමේ ගාස්තුව රුපියල් 30කි.

වැල්ලවත්ත ප්‍රදේශයේදී
මෙය සිදුව තිබෙනවා.කෙසේ වෙතත් මෙසේ පහරදුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රු. 30 පාකිං ටිකට් එකට වියරු වැටුණු රියදුරෙක් පොලු මුගුරු වලින් පන්නා පන්නා පහර දුන් හැටි (Video)"

    Post a Comment