27 February, 2017

ඕස්ට්‍රේලියාවට පරාද වූ දුකට කෝලි කඳු නගියි! – කන්ද උඩ ඉදගෙන කියපු කතාව මෙන්න

virat-kohli-climb

සිය රටේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලිය කණ්ඩායම හමුවේ දිගින් දිගටම පරාජයට පත් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා වන විරාත් කෝලි හදිසියේම කදු තරණයක නියැලී ඇති බව වාර්තා වේ.

පැය කිහිපයකට පෙර ඉන්දියාවේ කදුකර ප්‍රදේශයක සිට ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සෑම දිනයක්ම ආශිර්වාද ලත් දිනයක් බවත් ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වී ඉදිරියටම යන ලෙසත් සදහන් කර තිබේ.



-harigossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඕස්ට්‍රේලියාවට පරාද වූ දුකට කෝලි කඳු නගියි! – කන්ද උඩ ඉදගෙන කියපු කතාව මෙන්න"

    Post a Comment