එහෙත් එවැනි හිංසනයට පත්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර පිහිටක් පතා ඇත්තේ 4%ක් වැනි සුළු ප්‍රමාණයක් යැයි ද එම අධ්‍යයනයේදී හෙළිවී ඇතැයි එම අරමුදලේ කොළඹ කාර්යාලය
පවසනවා.
එම නිසා පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ අවදි කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කළ යුතු බවද එම කාර්යාලය පවසනවා.

Share this
|
|
0 Comment to "කෝච්චි සහ බස්වල ලිංගික හිංසනය උග්‍රවෙයි..! කතුන්ගෙන් 86% පොලිසි යන්න මැළිවෙයි"
Post a Comment