24 January, 2017

වොල්ගා ගැන නොදන්න දේවල්

වොල්ගා කල්පනී කියන්නේ තාරුණ්‍යයේ කාගේත් හද දිනු රංගන ශිල්පිනියෙක්නේ. ඉතිං ඇය ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ගැන තමයි අපි අද කතා කරන්නේ.

volga-klapani-1

කැමතිම කෙනා - දෙන්නෙක් ඉන්නවා .තාත්තයි හර්ෂණයි
කැමතිම නගරය - නුවර
කැමතිම කෑම - බත්
කැමතිම රට - ශ්‍රී ලංකාව
කැමතිම හෝටලය - කණ්ඩලම
කැමතිම ඇඳුම - ඩෙනිමයි, ටී ෂර්ට් එකයි
කැමතිම වාහනය - කාර් එක
කැමතිම පොත - පොලියානා
කැමතිම ෆිල්ම් එක - සනම් තේරී කසම්
කැමතිම සින්දුව - සඳකඩ පහණක කැටයම් ඔපලා
කැමතිම නළුවා නිළිය - රන්වීර් සිං, අනුෂ්කා ෂර්මා
කැමතිම ගායකයා ගායිකාව - අමල් පෙරේරා, උමාරියා සිංහවංශ
කැමතිම පූජනීය ස්ථානය - ගලේ දේවාලය
කැමතිම ෆෝන් එක - ඇපල් i7
කැමතිම ආභරණ - මුදු
කැමතිම අතුරැපස - ක්‍රීම් කැරමල්
සංචාරය කරන්න කැමතිම - හර්ෂණ යන ඕන තැනක්
කැමතිම දවස - 2016 අගෝස්තු 10 විවාහය දවස
කැමතිම පාට - සුදු
කැමතිම දේශපාලන පක්ෂය - ප්‍රසිද්ධියේ කියන්න බෑ
කැමතිම දේශපාලන චරිතය - කවුරැත් නෑ
මතක් කරන්න කැමතිම සිදුවීම - අපි විවාහ වුණු දවසෙ අත්සන් කරන්න කලින් වාක්‍ය කියවද්දී හර්ෂණගෙ ඇස් දෙකේ චූටි කඳුළකුත් එක්ක හිනාවක් තිබුණා. මම ඒ සිදුවීමට හුඟක් කැමතියි. ඒ හිනාව ඊටපස්සෙ මම දැක්කෙ නෑ. ඒක ආපහු මතක් කරන්න මම කැමතියි.

-saaravita

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වොල්ගා ගැන නොදන්න දේවල්"

    Post a Comment