
එසේම පසුගිය 22දා පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් තමන්ට සති දෙකක හෝ තුනක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇතැයි භෞත චිකිත්සකවරයා සඳහන් කළ බව මැතිව්ස් පවසයි.
තවත් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකට තමන්ට මුහුණදීමට
සිදුවෙනු ඇති බව මැතිව්ස් පවසයි. කෙසේ වෙතත් අමාරු කාලයකදි කණ්ඩායමෙන් ඈත්වීම කනගාටුවට කරුණක් බවද ඔහු පවසයි.
Hey guys please stop spreading rumours.Will let you all know when something new happens.For now appreciate someprivacy Thanks #stayblessed— Angelo Mathews (@Angelo69Mathews) January 23, 2017
- අද
Share this
|
|
0 Comment to "කටකතා පතුරවන්න එපා - මැතිව්ස්"
Post a Comment