ඒ අනුව ඒවායෙහි රස බලා ගුණ අගුණ රටට හෙළි කිරීමට ඔහුට හැකිවන බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියාසිටියේ.
ක්‍රෝටන් කොළ සහ කොස් කොළ වෙනුවට නියං අවස්ථාවකදි ආහාරයට ගතහැකි වෙනත්
ඕනෑ තරම් දේ තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බවයි අසේල සම්පත් වැඩිදුරටත් කියාසිටියේ.
රටවටා තිබෙන මුහුදෙන් පහසුවෙන් ලබාගත හැකි මාළු සහ මුහුදු ශාක ඒ අතර වන බවයි අසේල සම්පත් වැඩිදුරටත් කියාසිටියේ.

_නෙත්
Share this
|
|
0 Comment to "ක්‍රෝටන් කොළ සහ කොස් කොළ ආහාර 03 වැනිදා පිළිගන්වයි"
Post a Comment