දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේදී එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පි්ළිතුරු ලබා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ.
ෆේසුබුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළකෙරුණා.
මේ හේ්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටි බවයි තිලංග සුමතිපාල
පැවසුවේ.
දිගින් දිගටම සමාජ ජාල වෙබ්අඩවි හරහා එල්ල වන මෙම චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළබව තිලංග සුමතිපාල සදහන් කළා.
කෙසේ් වෙතත් තමන් මැතිව්ස්ට සමාජ ජාල වෙබ් අඩවි වල පළවන වාර්තාව සැබෑ තත්වය පහදා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "ෆේස්බුක් නිසා මැතිව්ස් දැඩි කළකිරීමෙන් – තිලංගගෙන් ඉල්ලා අස්වීමට අවසර පතයි"
Post a Comment