
ලොව පුරා අවමංගල්‍ය පෙරහැර සිදුවන හා පවත්වන ආකාරය එකිනෙකට වෙනස්..නොයෙක් නොයෙක් රටවල නොයෙක් නොයෙක් ක්‍රම අනුගමනය කරනවා.
මෙම සිදුවීමත් තායිවානයේ සිදුවු එවැනි අස්වාභාවික සිදුවීමක්. දැන් මෙය සමාජ වෙබ් අඩවි ජාල වල ගින්නක් මෙන් පැතිර යමින් පවතිනවා.
සරාගි කාන්තාවන් 50 දෙනෙකු පෝල් නැටුම් ඉදිරිපත් කිරිම මෙම අවමංගල්‍ය
උත්සවයේදී කැපි පෙනෙනවා.මෙය සිදු කරන්නේ ජීප් රථ 50ක් ද උපයෝගි කරගෙනයි.
ආනයන කරන ලද සුඛෝපභෝගි වාහන 100ක් හා තවත් සංස්කෘතික අංගයන්ගෙන්ද මෙය සමන්විතයි.
කෙසේ වුවද මෙයට කැමැත්ත පල කරන කියුම් ද සමාජ වෙබ් අඩවි ජාල වල පල කර තිබුනා..
කෙසේ වුවද හිටපු දේශපාලකයෙකු වන ටුන් සියෑන්ගේ කැමැත්ත පරිදි ඔහුගේ අවමංගල්‍ය කටයුතු ජයටම සිදු කිරීමට පවුල මුල පුරා ඇති ආකාරය ඔබට මෙම විඩියෝව නැරඹිමෙන් පසු අනාවරණය වේවි.
Share this
|
|
0 Comment to "සරාගී කතුන් සමඟ තායිවාන දේශපාලඟයෙකුගේ අවමංගල්‍ය කටයුතු සිදුවු ආකාරය"
Post a Comment