කොහොම වුණත් ඔය නදීශයි - බතීෂයි ගැන අන්තර්ජාලයේ පත්තු වෙච්ච අන්තර් ජංජාල මල්ටි බැරල්වලට නොදෙවෙනිව අලුතින්ම පත්තු වෙන කාලබෝම්බෙ තමයි ‘නදීශාට දේශපාලනය තහනම්’ කියන එක.
පහුගිය කාලෙ දේශපාලනේට එන්න දතකට මැදගෙන වගේ බලා හිටපු නදීශාට මේ වාරණ නියෝගය දාල තියෙන්නෙ බතීෂ කියලා තමයි ආරංචිය. එච්චර විතරකුත් නෙමෙයි. නදීශා රඟපානවටත් බතීෂ වැඩිය කැමැති නෑලුනේ. කොහොම වුණත් නදීශා නම් කියන්නෙ මේ හැම වාරණයක්ම එයාට එන්නෙ බතීෂ එයාට තියෙන ආදරේ නිසා
කියලා. සමහර විට ඒක එහෙම වෙන්නත් පුළුවන්. මොකද ඔය ගොඩක් ජනප්‍රිය අය ලව් කරලා නෙමෙයිනෙ කසාද බඳින්නෙ. කසාද බැඳලානේ ලව් කරන්නෙ. ඒත් ඉතින් නදීශා අර කලින් තියන් ඉඳපු දේශපාලන හෝප්ස්, සෝප් වගේ වෙච්ච එකනේ අවුල.
සාරි ඇඳලත් මාරි කකා කූරි එක්ක ගෝරි දාගත්ත ඒවා අපරාදෙ ඉතින්. දොර පොල්ල ගනිං චාමර ඔළුවට ගහන්න... අම්මෝ ඒක සැර වැඩියි....

සාරි ඇඳලත් මාරි කකා කූරි එක්ක ගෝරි දාගත්ත ඒවා අපරාදෙ ඉතින්. දොර පොල්ල ගනිං චාමර ඔළුවට ගහන්න... අම්මෝ ඒක සැර වැඩියි....

_සත්හඬ
Share this
|
|
0 Comment to "නදීශාට දේශපාලනය තහනම්"
Post a Comment