23 January, 2017

විනිසුරු මඩුල්ල තිගැස්සෙයි-ෂෙහානිගේ නර්තනයට කටඋත්තර නැතිවෙයි (Video)

shehani-dance-star-city

දෙරණ ස්ටාර් සිටී වේදීකාව මේ වන විට ඉතාමත් මනුරම් අයුරින් සිදුවෙනවා. ඒ අතර සෑම තරඟකරුවෙකුම තරඟකාරියකම දිනෙන් දින සිය දක්ෂතා ලොවටම පෙන්නුම් කරනවා.

මේ පසුගිය සතියේ ෂෙහානී විසින් වේදිකාව තුළ කරන ලද නර්තනය වැඩි
දෙනෙකු අතර කතා බහට ලක්විය. එම වීඩියෝව පහතින් බලන්න.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විනිසුරු මඩුල්ල තිගැස්සෙයි-ෂෙහානිගේ නර්තනයට කටඋත්තර නැතිවෙයි (Video)"

    Post a Comment