23 January, 2017

මැතිව්ස් ලංකාවට ඒමට පිටුපස තවත් හේතුවක් – ආබාධයට කලින් සිටම තීරණය කරලා

anjelo-mathews-wife

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි පාදයේ ආබාධයකට ලක්විම
නිසා ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද දිවයිනට පැමිනීමට නියමිතය.

කෙසේ වෙතත් ආබාධයට ලක්වීමට පෙර සිටම සිය බිරිදගේ පළමු දරු ප්‍රසූතිය සඳහා මැතිව්ස් එක්දින තරඟවාලියට ක්‍රීඩා නොකර දිවයිනට පැමිනීමට නියමිතව සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග කියා සිටී.

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මැතිව්ස් ලංකාවට ඒමට පිටුපස තවත් හේතුවක් – ආබාධයට කලින් සිටම තීරණය කරලා"

    Post a Comment