20 January, 2017

ප්‍රියංකා චොප්රා අලියා බාත්ට ගොඩක් ළංවෙලා

priyanka-chopra-alia-bath-0

පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී ප්‍රියංකා චොප්රා සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ කළ රංගන උදෙසා සම්මාන දිනාගත් ආලියා භාට් සමගින් ඉතා සුහදව එකට ළඟින්ම සිටිනු අයුරක් දැක ගැනීමට හැකිවුණා.

එය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ
ප්‍රියංකා සහ ආලියා හොඳ සමිප මිතුරියන් බවට පත්ව සිටින බවයි.

priyanka-chopra-alia-bath-1

priyanka-chopra-alia-bath-2

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ප්‍රියංකා චොප්රා අලියා බාත්ට ගොඩක් ළංවෙලා"

    Post a Comment