25 January, 2017

වේදනා කඳුළු මැද නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය සුපුන්



උඹත් ගියා අයියණ්ඩි නොකියාම..
තාමත් අපිට හීනයක් වගේ...

සමහර වෙලාවට මේ ජීවිත ගමනෙදි අපි ළඟින් ඉන්න හුඟක් අය ඈත් වෙලා යන්නේ හිතාගන්නවත් බැරි විදිහට.

ජීවිතවලට නොකියාම එන කරදර නිසා ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙන අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා.

ඒ විදිහට මහමඟ මාරයාට බිළිවෙලා ජීවිත ගමනින් සමුඅරන් ගිය තරුණයෙක් ගැන අපිට මුහුණුපොත පුරාම හුවමාරු වෙමින් තිබියදී හමුවුණා.

නමින් ඔහු චනිත් සුපුන්. ඔහු පදිංචි වෙලා හිටියේ කඩුවෙල.

පසුගිය 23 වැනිදා බයික් එකෙන් මාලබේට ගිය සුපුන් නොසිතූ විදිහට සිද්ධවුණු රිය අනතුරකින් ජීවිතේ දාලා ගිහින්.

සුපුන්ට සිද්ධවුණු මේ අවාසනාවන්ත ඉරණම ගැන එයාගේ යාළුවෝ මුහුණුපොත පුරාම අදහස් පලකරලා තිබුණේ මේ විදිහට.
 



margin-right: 1em;">






_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වේදනා කඳුළු මැද නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය සුපුන්"

    Post a Comment