28 December, 2016

ගායන ශිල්පී ෂේන් සින් ජනවාරි 5 දක්වා රිමාන්ඩ් - රිය අනතුරේ CCTV වීඩියෝව මෙන්න

shane-sin-accident

පසුගිය 24 වන දින අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි ජීවිතක්ෂයට පත්විය.

වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුණු බවට වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළ විය.

මෙම නඩුව
කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්‍රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගායන ශිල්පී ෂේන් සින් ජනවාරි 5 දක්වා රිමාන්ඩ් - රිය අනතුරේ CCTV වීඩියෝව මෙන්න"

    Post a Comment