22 December, 2016

බුවල්ලෙක් වගේ පූසෙක්

Alzheimer රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු විසින් සිය සුරතලා වුනු බළලෙකුට සලකන එක අතහැරලා.

ඒ ඉතින් ඔහුට සලකන්න විදිහක් නැතිකමට.

අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට නොසලකාහැරීමට ලක්වුණු බලලා මයිල් වලින් වැහිලා ගිහින්.

පස්සේ මේ සත්ත්වයව සත්ව හිමිකම් සුරැකීමේ සංගමයකින් බේරාගෙන.

අලුත් පෙනුමකුත් දීල.

දැඩිව ලෝම වැවෙන මේ බලල් වර්ගය නිතර සුපරික්ෂාකාරීව බලා  නොගත්තොත් මේ විදිහට මවිල්වලින් වැසී යාම සාමාන්‍යයි කියලයි වාර්තා වෙන්නේ.




both;">


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බුවල්ලෙක් වගේ පූසෙක්"

    Post a Comment