30 November, 2016

කොලොම්බියානු ගුවන් අනතුරේ ලොකුම දේ හෙළිවෙයි



බ්‍රසීල පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් ඇතුළුව 75 දෙනෙකුට ජිවිත අහිමිකළ ගුවන් යානා අනතුරෙන් Plane crash 6 දෙනෙකු බේරුණු බව අපි ඔබට කිව්වා.

හැබැයි එහෙම බේරෙන්න ඒ අයට පුළුවන් වුණේ ගුවන් යානය පුපුරා විනාශ වුණේ නැති නිසයි.

ගුවන් යානය කඩාවැටෙන බව දැනගත් නියමුවා Miguel ‘Micky’ Quiroga යානයේ අමතර ඉන්ධන ඉවත් කරලා.

එහෙම කළේ යානය පුපුරා යාමෙන් සියල්ලෝ ම මැරෙන එක වලක්වලා කීප දෙනෙකුගේ හරි ජිවිත බේරන්න.

මේ නියමුවා එහෙම කලාට ඔහු ජීවිතය බේරගෙන නැහැ.

වයස අවුරුදු 42 ක් වුණු මේ ගුවන් නියමුවාගේ පියත් ගුවන් නියමුවෙක්.

මේ නියමුවාට වයස අවුරුද්දක් වෙත්දී ඔහුත් ගුවන් අනතුරකින් මියගිහින්.









href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-mpZiYQDcRAl5kgxRNKCfyemfXKln4gfaVtdbizwElvmbQiiK3krd3hWh7H0vSObo3cmwNI8M_9NGwVEyHvrvfRahnWzPvmi9UZX6y2vGPw2tjZTW90QcZMUXvi1I1e1kfHjDoOvS0XdV/s1600/the+biggest+thing+revealed+of+colombian+plane+crash-06.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">







_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොලොම්බියානු ගුවන් අනතුරේ ලොකුම දේ හෙළිවෙයි"

    Post a Comment