ඒත් අවාසනාවකට ඇය දැන් ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රෙයන් ඈත්වෙලා ඉන්නේ.
මේ වන විට අමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න ඩිලානි පසුගිය 30 වෙනිදා ඇයගේ උපන්දිනය සැමරුවා.
ලංකාවේ අපට නං ටිකක් අමුතු වුණාට අමෙරිකාවේ ජීවත් වන්නන් තම දිවියේ විශේෂ අවස්ථා මෙහෙම වෙනස් විදියට සමරන්නේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්න.
මේ පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශනයි.
ඉතිං ටිකක් කල්ගත වුනත් කමක් නැහැ අපි ඇයට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.








New Roman", Times, serif; font-size: 15px; height: auto; max-width: 100%;" width="400">







Share this
|
|
0 Comment to "ඩිලානි අමුතු විදියට උපන්දිනය සැමරූ හැටි මෙන්න (Photo/Video)"
Post a Comment