12 හැවිරිදි එම දරුවා පාසල් නිල ඇඳුමෙන්ම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ තත්වය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වී තිබෙන බව එහිදී දරුවා
පවසා තිබෙනවා.
තමන්ට නිවෙසේ සිටීමට පවා නොහැකි කලකිරීම් තත්ත්වයක් උදා වී ඇති බවයි දරුවා වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ හේතුවෙන් තම පියාට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් එම සිසුවා පැමිණිළිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වැඩිදුර විමර්ශණ බණ්ඩාරගම පොලිසිය ආරම්භ කර තිබෙනවා.
වැඩිදුර විමර්ශණ බණ්ඩාරගම පොලිසිය ආරම්භ කර තිබෙනවා.

Share this
|
|
0 Comment to "තාත්තා අම්මාට වදදෙනවා..! දරුවෙක් පාසල් ඇඳුමෙන්ම පොලිසියට පැමිණෙයි"
Post a Comment