ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරක් සිදුවූ අවස්ථාවක වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
මෙවැනි අවස්ථාවක සිදුවිය යුතු ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමක් මෙහි කිසිඳු අවස්ථාවක නොපෙනෙන අතර අනතුරට පත් වූ ස්ථානයෙන් වාහන පෝලිම් ගනන් ගමන් කළද රෝගීන් රෝහල්ගත කිරීමට කිසිඳු කෙනෙක් ඉදිරිපත් නොවන අයුරුයි දැක්වෙන්නේ.
අනතුරට පත්ව සිටින්නන් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන නමුත් ඒ අවට පිරිමින් ගනනාවක්ම සිටින අයුරුත් එම
වීඩියෝවේ දැක්වෙනවා.
අදාළ වීඩියෝව පහතින්.

අදාළ වීඩියෝව පහතින්.

Share this
|
|
0 Comment to "4ක් හැප්පිලා මහ පාරේ කවුරුත් නැහැ උදව්වට (Video)"
Post a Comment