20 October, 2016

කුරිරු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ළමයෙකුගේ අතක් බිඳ දමන අයුරු

ලයිව් ලික් වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි කුරිරු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් සුදු පිරිමි ළමයෙකුගේ අතක් කරකවා බිඳ දමන අයුරු මෙලෙස කැමරාවක සටහන්ව තිබෙනවා.

police-broke-student-hand

වීඩියෝව දර්ශනය වීමට මදක් පමාවිය හැකියි. කරුණාකර මදක් රැඳී සිටින්න. ස්තූතියි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුරිරු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ළමයෙකුගේ අතක් බිඳ දමන අයුරු"

    Post a Comment