19 October, 2016

ලොව කඩවසම්ම තේ කොල්ලා

Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වූ පුද්ගලයෙක් ගැන මේ පුවත වාර්තා වන්නේ පකිස්තානයේ, ඉස්ලාබාද් නගරයෙන්.

ඔහු තේ කඩයක තේ හදන තරුණයෙක්.

විශේෂත්වය වන්නේ ඔහුගේ ඇස් දෙක නිල්ම නිල් පාට වීම සහ බෙහෝ ලස්සන වීමයි.

තරුණියක් මෙම තරුණයත් සමඟ ගත් ඡායාරූපයක් instagram හී පල කර තිබුණේ “ලෝකේ කඩවසම්ම තේ කොල්ලා මම හොයාගත්තා” යනුවෙන් සටහනක්ද සමඟයි.

ඉන් පසු මෙම ඡායාරූපය බොහෝ බෙහෝ දෙනා අතර share වී ඇති බවයි වාර්තා වන්නේ. 


තරුණියන් වැඩිදෙනෙක් දැන් මේ තේ කඩේට පැමිණෙන්නේ මේ 'කඩවසම් තේ කොල්ලව' දැක බලා ගැනීමටයි.


tea-boy-pakistan-islamabath

tea-boy-pakistan-islamabath-02

tea-boy-pakistan-islamabath-03

tea-boy-pakistan-islamabath-04

tea-boy-pakistan-islamabath-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොව කඩවසම්ම තේ කොල්ලා"

    Post a Comment