19 October, 2016

පිළිකාවට සරණක් හොයන්න රට වටේ යන මහේලගේ සහයට තිසරත් එක් වෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිලිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස පේදුරුතුඩුවෙන් ඇරඹි Trail 2016 පා ගමනට අදට දින 14ක්.

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද මෙම පා ගමන සඳහා මුල සිටම එක්ව සිටියා.

පා ගමන අතර තුර තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාද අද පාගමනට එක්වී තිබෙනවා.

එම ඡයාරූප පහතින්.

trail-2016-mahela-thiara-01

trail-2016-mahela-thiara-02

trail-2016-mahela-thiara-03

trail-2016-mahela-thiara-04

trail-2016-mahela-thiara-05

trail-2016-mahela-thiara-06

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිළිකාවට සරණක් හොයන්න රට වටේ යන මහේලගේ සහයට තිසරත් එක් වෙයි"

    Post a Comment