පෙම්වතිය ණයටගෙන ලබාදුන් මුදලින් විදෙස්ගතවූ පෙම්වතා, විදෙස්ගතවීමෙන් අනතුරුව මුදල් නොඑවීම නිසා අධික පොලියක් සහ ණය මුදල ගෙවීමේ බර කරමත පැටවුණු තරුණ කාන්තාවක් එම මුදල් ඉපයීම සඳහා ගාල්ල ප්‍රදේශයේ ලිංගික ශ්‍රමික කාන්තාවක් ලෙස කටයුතු කරමින් සිටියදී තැරැව්කරුද සමග ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
large;">අත්අඩංගුවට පත් කාන්තාව පොලිසිය හමුවේ කළ ප්‍රකාශය අනුවයි ඒබව අනාවරණ වී ඇත්තේ.
27 හැවිරිදි අදාල කාන්තාව අත්අඩංගුවට පත්වන විට, එදින පිරිමින් 7 දෙනෙකු සමග යහන්ගතවී ඇති බවයි පැවසෙන්නේ.
27 හැවිරිදි අදාල කාන්තාව අත්අඩංගුවට පත්වන විට, එදින පිරිමින් 7 දෙනෙකු සමග යහන්ගතවී ඇති බවයි පැවසෙන්නේ.
එක් පිරිමියකුගෙන් රුපියල් 2500ක් අයකර ඇති අතර, ඉන් 1500ක් තැරැව්කරු ලබාගෙන තිබෙනවා.

Share this
|
|
0 Comment to "පෙම්වතාගේ ණය ගෙවන්න දිනකදී පිරිමි 7ක් එක්ක යහන්ගතවූ පෙම්වතිය"
Post a Comment