එම තරුණයා මියයන ආකරය දැක්වෙන CCTV වීඩියෝවක් මාධ්‍ය හරහා ප්‍රචාරය වීම එවන් පුළුල් අවධානයක් ලබා ගැවීමට විශේෂයෙන් හේතු වුණා.
එම CCTV වීඩියෝව පහතින් > >
නවතම තොරතුරුවලට අනුව හෙළි වී ඇත්තේ මෙම සියදිවි නසාගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් බව යි.
එමෙන්ම මෙම තරුණයා දිවි නසාගැනීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.
ඔහු එම සටහන ආරම්භ කර ඇත්තේ "Feeling රේල් පීල්ලක් උඩ අවසාන හුස්ම පොද මගේ" යනුවෙන්.
"මට මගේ මුලු ජීවිතේම එපා වෙලා තියෙන්නේ. අද මං ජීවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්. ඒ තරමට මගේ මුලු ජීවිතේම එපා වෙලා." යනුවෙන් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
එමෙන්ම දුම්රියට පැනීමට මොහොතකට පෙර රේල් පාර අසල සිට සෙල්ෆි ඡායාරූපයක් ද ලබාගෙන ඇති මෙම තරුණයා එම ඡායාරූපය තම මිතුරෙකුට ද යවා තිබෙනවා.
එම ඡායාරූපයත් සමග ඔහු පවසා ඇත්තේ "අයියේ, මං නැතිවුණා කියලා දැනගත්තු ගමන් පෝස්ට් එකක් දාපන් අයියේ" යනුවෙන්.
මියගිය තරුණයාගේ අවසාන ෆේස්බුක් සටහන සහ අවසන් සෙල්ෆිය පහතින් > > >



-ඒශියන්මිරර්
Share this
|
|
|



0 Comment to "පෙරේදා කෝච්චියට පැන්න තරුණයා රේල්පීල්ල ලඟ සිට FB දැමූ අවසාන සෙල්ෆිය"
Post a Comment