03 October, 2016

නාමල්ට සුවයි - කෙළින් වුන ගමන් ඒකම කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය 01දා හදිසි අනතුරකට ලක්වුණා.

ලේක ලමාදින උත්සවයකට සහභාගී වෙමින් සිටියදී සිදු වූ මෙම අනතුර හේතුවෙන් ඔහු රෝහල්ගත කෙරුණා.

එහිදී හිසේ ඇතිවූ තුවාලයකට සැත්කමක් ද කළ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් සැත්කමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා රෝහලෙන් පිටව ගොස් තිබනෙවා.

ඉන් අනතුරුව ඒ මහතා සිය මව සමග තංගල්ල මුහුදු වෙරළේ පැවති ළමුන්ගේ උත්සවයකට සහභාගී වූ අයුරුයිමේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නාමල්ට සුවයි - කෙළින් වුන ගමන් ඒකම කරලා"

    Post a Comment