02 August, 2016

පුතු සමග රමණය කළ මව මස්සිනාට බලන්න වීඩියෝවකුත් හදලා

තම 13 හැවිරිදි වියේ පසුවූ පුතු සමග අසභ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් එම දර්ශන රූගත කළ කාන්තාවකට අවුරුදු 5ක සිරදඬුවමක් නියමකර තිඛෙනවා.

36 හැවිරිදි අදාළ කාන්තාව විසින් කිහිප අවස්ථාවකදීම මෙසේ තම පුතු සමඟ අසභ්‍ය ක්‍රියා සිදු කර ඇති බවටයි අධිකරණයේදී හෙළි වී ඇත්තේ.

බි්‍රතාන්‍යයේ වෙසෙන අදාල  කාන්තාව අධිකරණයට පවසා ඇත්තේ පකිස්ථානයේ සිටින තම ඥාතියෙකු සතුටු කිරීම සඳහා තමා මෙලෙස පුතු සමඟ එක් වී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන වීඩියෝ කර යැවූ බවයි.

දැනට 14වැනි වියේ පසුවන දරුවා අධිකරණය වෙත පවසා කර ඇත්තේ අදාළ දර්ශන පිළිබඳව තමන් දැඩි ලෙස කම්පා වන බව සහ තමන් දැඩි ලැජ්ජාවකින් පසු වන බවය.

තම තුන් හැවිරිදි දියනියගේද නිරුවත් ඡායාරූප ඇය මෙලෙසම තම ඥාතියාට යවා ඇති බවයි විමර්ශන වලදී හෙලිවී ඇත්තේ.

මෙම මව සම්බන්ධයෙන්ක කළ විමර්ශනයන්හිදී හෙළි වී ඇත්තේ ඇගේ දෙමව්පියන් විසින් ඇය 13 හැවිරිදි වියේදී විවාහ කරදී ඇති බවය.

පසුව අමානුෂික අන්දමින් ඇය කිහිප විටක් දුෂණය වී ඇති බවත්ය.

දඬුවම නියම කරමින් විනිසුරුවරිය වන එලරි රීස් එම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ කුඩා කාලයේදීම ඇය හිංසනයට ලක් වී ඇති බැවින් ඇයගේ වගකීම වී තිබුනේ තම දරුවන් ආරක්ෂා කිරීම බවයි.

ඩේලි මේල් ඇසුරෙනි.


The mother and son attractions 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුතු සමග රමණය කළ මව මස්සිනාට බලන්න වීඩියෝවකුත් හදලා"

    Post a Comment