මුහුදේ දිය නාමින් සිටි තරුණියකගේ දකුණු අත මෝරෙකු සපා කෑමේ සිද්ධියක් ඕස්ටේ්‍ර ලියාවෙන් වාර්තා වනවා.
සපාකෑමට ලක්වූ ඇය එම අවස්ථාවේදී ම මුහුදෙන් ගොඩට පැමිණිය ද එම මෝරා ඇගේ අත දිගටම සපාගෙන සිට තිඛෙනවා.
මෝරා ද රැගෙන ගොඩ බිමට පැමිණ ඇයගේ අත සපාගෙන සිටි මෝරා ගලවා ඉවත් කර ගැනීමට පැය බාගයක් පමණ වේලාවක් ගත වී තිඛෙනවා.
මෙම සිද්ධියෙන් ඇයගේ දකුණු අතට හානි සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්,
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7v_shddJvgs16aIIZI_L6HOEN1eNtMnhwUfoyTTDjiFhV3vUqpYfAATGaiMvoMRzhjc-yP8JPmoUWnxqLc2dobOC6seEc26Glu8e-XR4AvSBWS43vLxLva0kym9m3hhj27rA9fc6LZEzo/s400/54d344f6c4a083862609ee62a034f251_L.jpg" width="400">
Shark attack to girl on Australia (Photos)
Share this
|
|
0 Comment to "තරුණියකට මෝරෙක් කළ දේබලන්න"
Post a Comment