පහුගිය දවස්වල ඡායාරූප කිහිපයක් නිසා හැමෝම කතාබහ වුන මැණික් විජේවර්ධන ඔන්න ඒ පාර හුරතලේට ගිරවෙක් ඇති කරන්න අරන්ලු.
ගිරවාට තියෙන ආදරේට මැණික් එයාත් එක්ක එක එක විදිහට ඉ`දගෙන පින්තූර අරගෙනත් තියෙනවා.
ගිරවා විතරක් නෙවෙයි, මැණික් පිටේ ගහපු ටැටූ එකත් පේන විදිහට තමයි මේ පින්තූර ටික අරගෙන තියෙන්නෙ.
බලන්නකෝ කොහොමද කියලා.

Share this
|
|
0 Comment to "මැණික් මහ රෑටත් නැගිටලා හුරතල් කරන කෙනාව දන්නවද?"
Post a Comment