25 May, 2016

සියල්ලන් වශී කළ කිම් ගේ විනිවිද පෙවුන ගවුම

කිම් කාඩේෂියන්ව නොදන්න කෙනෙක් නැහැනේ.

ලෝකේ සරාගීම කාන්තාව කිම් කාඩේෂියන් කියලා තමයි කවුරුත් කියන්නේ.

ඇයගේ සිරුරේ හැඩය නිසා තමයි කවුරුත් එහෙම කියන්නේ.

කිම් හැම තිස්සෙම එයාගේ ඇෙ`ග් හැඩය පේන විදිහට අඳින්න උත්සාහ කරනවා.

මේ නිසාම ඇගේ ඇඳුම් ගැන මෙන්ම සිරුරේ හැඩය ගැන තමයි හැමෝම කතා වෙන්නෙ.

කිම් කාඩේෂියන් පහුගිය දවසක රාත්‍රියේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වුණු රාත්‍රී භෝජනයකට පැමිණියේ තම සැමියා ද සමග යි.

මෙම රාත්‍රී සාදයට ඇය භාවිත කර තිබූ ඇඳුම නිසා පැය කිහිපයක් ඇතුළත අන්තර්ජාලය සහ සමාජ ජාල තම නමට නතු කරගන්නට කිම් සමත් වුණා.

අගනා මල් මෝස්තරයකින් හැඩ කෙරුණු ගවුමක් සහ එයටම ගැලපෙන සාළුවක් ගෙල වට ඔතාගෙන ඇය එහි පැමිණ සිටියා ය.

මෙම ගවුම ඇගේ මුළු සිරුරම ආවරණය කළත් සෑම දෙනාගේම දෙනෙත් ඇය වෙතින් ඉවත් නොවූයේ එය විනිවිද පෙනෙන ගවුමක් වීම නිසා යි.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUirndr4eGn1viGT02AKa-FkDvGWfHKd3hV-2LTmIC9CYlFayMS-d-0sjWJ7BzXqTm_4DvAWHa5X5ZULyffm51C9m_2yL5KOqIOphJczvLHO8BoGS2sF3nFUtGO0Y4DhjC74R0kCMbJklS/s1600/cvr-51.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">






Kim Kardashian transparent dress

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සියල්ලන් වශී කළ කිම් ගේ විනිවිද පෙවුන ගවුම"

    Post a Comment