ඇඳුම ගැන බොහෝ විට පැනවුණ සීමාවන් අපිම හදාගෙන තියෙනවා.
මැදිවියේ කාන්තාවක්, තරුණියක් වගේ ඇඳුම් ඇඳලා යද්දී බොහෝ අයට 'වයසට නමෙයි ඇඳුම' කියලා නොහිතෙන්නෙ නැහැ.
ඒත් බටහිර රටවල්වල ඒ වගේ සීමා නැති තරම්.
මෝස්තර කරන්න හිතුණාම කෙල්ලො, ආච්චිලා කියලා නැහැ.
ඒ හින්දම ආච්චිලා වෙනුවන් සංවිධානය කෙරුණු Fasion Show පවා ඒ රටවලට සාමාන්‍ය දේවල්.
මේ ලස්සන ඇඳුම් මෝස්තර කීපයකින් සැරසුණු සුන්දර ආච්චිලා කීපදෙනෙක්.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNRu2Bu8cVrwOewJZhMP3-78IgHIO_5rYnwlSQNRfba5WhMdxTLdz-PLgxuA6BWSJ32NS76DSe2PtIYzv_TDyx2fM3OhfYZ6Lof5pig73GX4bMFLS5Lgk7w24uQBoYqH1_0h5BeB3yeSMw/s1600/pix1-1.jpg">



Granny Fasions




Granny Fasions
Share this
|
|
0 Comment to "ආච්චිලාගේ Fasion"
Post a Comment