වැරදි කියන දේවල් ඕනෑම කෙනෙකුගේ අතින් සිද්ධ වෙන්න පුළුවන්.
දුරදිග හිතන්නේ නැති අය වැරදි කරන්න ඉක්මනට පෙළඹෙනවා.
ඒත් ඒ වැරැද්ද කළාට පස්සේ අනිවාර්යයෙන්ම දඩුවම් විදින්නත් සිද්ධ වෙනවා.
හැබැයි දඩුවම විදින්නේ තමන් විතරක් නෙමෙයි.
තමන්ගේ පවුලේ අයත් ඒ දඩුවමම හිතින් විදිනවා.
මේ විදිහට වැරදි කරලා ජීවිතාන්තය දක්වා සිපිරි ගෙදරට ගිය තාත්තාලා වෙනුවෙන් ඇමෙරිකාවේ මිචිගන් නුවර අපූරු හමුවීමක් සංවිධානය කරලා තිබුණා.
කිසිම දවසක කවුරුවත් හිතන්නේ නැති විදිහේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ.
ඒ තමයි මේ සිරගෙදර ඉන්න තාත්තලාගේ දරුවන්ව එයාලාත් එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් උදාකරදීම.
ඉතිං මේ වැඩසටහන නම් කරලා තිබුනේ One Day With God කියලයි.
large;">

සංවේදී හදවත් තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝව බැලුවොත් අනිවාර්යයෙන්ම ඇස් දෙක කදුළින් පුරව ගනී..

24 hours to live with his father sentenced to prison for life
Share this
|
|
0 Comment to "ජීවිත කාලේම හිරගෙදරට නියම වූ පියෙකුට දරුවත් එක්ක ඉන්න ලැබුනු පැය 24ක කාලය"
Post a Comment