මෙම ගණිකා ජාවාරමට ඔවුන් සම්බන්ද කරගෙන තිබෙන්නෙ සම්භාහන මධ්‍යස්ථාන පවත්වා ගෙන යන මුවාවෙනි.
මෙවැනි සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි
කළමනාකාරිණිය ඇතුළු සේවය කල කාන්තාවන් හතර දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් වයස අවුරුදු 25 ත් 30 අතර වයසේ පසුවන අතර ඔවුන් අනුරාධපුර, තණමල්විල, ඇඹිලිපිටිය, උඩුපුස්සැල්ලාව වැනි කොළඹින් එපිට ඈත ප්‍රදේශවල පදිංචි කරුවන් වීම විශේෂයි.
කොළඹ රැකියා කරන බව තමන් නවාතැන් ගෙන තිබූ ස්ථානවලට පවසා මොවුන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී සිට තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවන් රුපියල් 2,000 ත් 5,000 ත් අතර මුදලකට විකිණී ඇති අතර අත්අඩංගුවට පත් කාන්තාවන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියන් පිලිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබෙන අතර ඔවුන් ඇප මත නිදහස් කර තිබෙනවා.

Share this
|
|
0 Comment to "රු. 5000 ට මසාජ් එකකට වඩා දෙයක් - ගම් වලින් කොළඹට එන කෙල්ලෝ ගණිකාවන් වන හැටි...!!!"
Post a Comment