(Navigational Services Complex) යෝජිත වැඩිදියුණු කිරීම් සඳහා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
එලෙස අනුමත වී ඇත්තේ, රුපියල් මිලියන 201.39ක මුදලකට ටෙන්ඩරය පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවයි.
ඒ යටතේ සේවා සංකීර්ණයෙහි නව දිගුව ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ටෙන්ඩරය පිරිනැමීමට නියමිතයි.

Share this
|
|
0 Comment to "කටුනායක Navigational Services Complex වැඩි දියුණුවට මිලියන 201 ක්"
Post a Comment