තිබේ.
ඔස්ට්‍රේලියා මරාරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජෝස් හැස්ල්වුඩ් විසින් යවනු ලැබූ බවුන්සර් පන්දුවක් ගෙල ප්‍රදේශයට වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව ඇත.
ඔහුගේ තත්ත්වය දරුණු නොවන බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි. (අද)

Share this
|
|
0 Comment to "පන්දුවක් වැදීමෙන් සුපිරි පිතිකරු වෝනර් ආබාධයකට ලක්වේ "
Post a Comment