චන්දිමාල් ඉවතට - කපුගෙදර ඇතුළට - ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් මෙන්න 8/15/2017 11:17:00 PM FilePhoto ඉන්දියාව සමග තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැහැ. මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google Artikel Terkaitමාධ්‍ය හමුවේ දික්වැල්ලගෙන් ඉන්දියාවට රිදෙන කථාවක්“මාලිංග නැවතත් අපි වෙනුවෙන් ඒ දේ කරයි…” මැතිව්ස්සුසන්තිකාට ඔලිම්පික් පදක්කම දිනූ පිටියේ සිකියුරිටි ජොබ් එකක්!“එංගලන්තයේ මෑත කාලීන සාර්ථකත්වයට හේතුව මැකලම්”- ඔයින් මෝර්ගන්“ඉන්දියාව ශූරතාව දිනුවොත් ඒක විප්ලවයක් “- ඉන්දියා ක්‍රිකට් නායිකා මිතාලි රාජ්ඉන්දියාවට එරෙහි විශිෂ්ඨ ජය ගං වතුරට
0 Comment to "චන්දිමාල් ඉවතට - කපුගෙදර ඇතුළට - ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් මෙන්න "
Post a Comment