20 June, 2017

විස සහිත දැල්ලන් වෙළඳපොළට ආවාදැයි සැක

Gastritis Foods eating man

මත්ස්‍යයින් ඇල්ලීමට ඇමට යොදාගැණෙන රසායනික ද්‍රව්‍ය යෙදූ ආනයනික දැල්ලන්
විශේෂ, හම්බන්තොට ප්‍රදේශයේ අලෙවි සැල්වලට නිකුත්වී ඇති බවට සැකයක් පවතින බව හම්බන්තොට ධීවර සංවර්ධන නිලධාරී දර්ශන නවරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ වෙළඳපොලේ මත්ස්‍ය හිඟයක් පවතින නිසා මෙම දැල්ලන් විශේෂ, වෙළඳපොලට මුදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "විස සහිත දැල්ලන් වෙළඳපොළට ආවාදැයි සැක"

    Post a Comment