ලොව පළමු තුන් පිරිමි විවාහය ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වන්නේ කොලොම්බියාවේ මෙඩලින් නුවරින්.
නලුවෙකු වන වික්ටර් හියුගෝ ප්‍රාඩා, ඔහුගේ සහකරුවන් වන ක්‍රීඩා උපදේශකවරයෙකු සහ ජනමාධ්‍යවෙදියෙකු මෙලෙස විවාහ වී තිබේ.
කොලොම්බියානු අධිකරණය විසින් 2016 වසරේදී සමලිංගික විවාහ නීතිගත කල අතර තුන් පිරිමි
විවාහය සම්බන්ධයෙන්ද ඔවුන් ධනාත්මක මතයක සිටින බව වාර්තා වී තිබේ.
මෙම තුන්විවාහයෙන් පසුව එකිනෙකාගේ දේපළ සඳහා සමාන්‍ය විවාහයකදී හිමිවන අයිතිවාසිකම්ම තුන් පාර්ශවයටම හිමිවේ.
මෙම තිදෙනා දීර්ඝ කාලයක පටන් සම්බන්ධතා පවත්වා ඇති අතර දේපළ සහ අනෙකුත් නෛතික කරුණු ගැන සළකා විවාහය ලියාපදිංචි කර තිබේ.

Share this
|
|
0 Comment to "ලොව පළමු “තුන් පිරිමි” විවාහය ලියාපදිංචි කරයි! (Photos)"
Post a Comment