පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් සිසුවියක් පැන තිබෙන පුවතක් වාර්තා වනවා. අදාල සිදුවීම වාර්තා වන්නෙ අද උදෑසනමයි.
ගුවන් පාලම මතට ගොස් ඉන් පැන තිබෙන සිසුවිය මාර්ගයේ ගමන් කරමින් සිටි වෑන් රථයක්
මතට පතිත වී ඇති අතර බරපතල තුවාල ලැබු ඇය හෝමාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඇගෙ තත්වය බරපතල වී තිබෙන නිසා ඈ කොළඹ ජාතීක රෝහලට මාරු කර තිබෙන බවත් අස්ථි වල සිදුවූ බිදීම නිසා එම සිසුවියට කලක් රෝහල්ගතව ප්‍රථිකාර ලබා ගැනීමට සිදුවන බව සදහන්.
සිසුවියගේ පාසල් බෑගය , ටයි පටිය සහ පාවහන් යුවල පාලම මත තිබි පොලිසීයට හමුවී ඇති අතර ඇය පන්නිපිටිය රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 11 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුවියක් බව වාර්තා වනවා.

Share this
|
|
0 Comment to "පන්නිපිටිය උණුසුම් !. සාමාන්‍ය පෙළ සිසුවියක් ගුවන් පාළමෙන් පනී.!"
Post a Comment