
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පසුගිය දින කිහිපයේම රටේ වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ ඔවුන් දියත්කල වැඩ වර්ජනය නිසා රටපුරා රෝගී ජනතාව රජයේ රෝහල් වල දැඩි අපහසුතාවයට පත් වීම හේතුවෙන්.
එයට එම සංගමයට හා එහි සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට විශාල වචයෙන් චෝදනා එල්ල වුයේ ඔහු පරාජිත දේශපාලන ව්‍යාපාරයක ඉත්තකු වී ඇති බවටයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ වෛද්‍ය නිලධාරින් තම වර්ජනය අතහැර දැමු අතර ඔවුන්ගේ නිලවරණයද පවත්වනු ලැබූ බව වාර්තා
කෙසේ වෙතත් ඊයේ දිනයේ වෛද්‍ය නිලධාරින් තම වර්ජනය අතහැර දැමු අතර ඔවුන්ගේ නිලවරණයද පවත්වනු ලැබූ බව වාර්තා
වුනා.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි පත්වී තිබෙන අතර සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත් කර ගැණුනා.
මේ අතර අනුරුද්ද පාදෙණිය වෛද්‍යවරයා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට තරමක් නුරුස්නා ගතියකින් පිළිතුරු දුන් අයුරුද දක්නට ලැබුනා. එම වීඩියෝව පහතින් නරඹන්න.
මේ අතර අනුරුද්ද පාදෙණිය වෛද්‍යවරයා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට තරමක් නුරුස්නා ගතියකින් පිළිතුරු දුන් අයුරුද දක්නට ලැබුනා. එම වීඩියෝව පහතින් නරඹන්න.
Share this
|
|
0 Comment to ""ඉතිං මට අඬන්නද කියන්නේ...?" වාර්ෂික හමුවේදී පාදෙනියට මූඩිය පෑගෙයි (Video)"
Post a Comment